බදුල්ලේ සිංහාසනය

බදුල්ල කතරගම දේවාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපස ' සිංහාසනය ' නමින් හඳුන්වනු ලබන තරමක කුතුහලයක් දනවන අන්දමේ ඉදිකිරීමක් ඇත. මාර්ගයේ අනෙක් පස ඉදිකොට තිබෙන නමුත් එය වනාහී දේවාලයේම කොටසකි.


Herbert White, Manual Of the provine of Uva,1893
ප.ලි
බදුල්ල කතරගම දේවාලය ඉදිකරවන ලද්දේ පළමු විමලධර්මසූරිය රජ සමයේදී ය.
වර්තමාන පෙරහැර දිනවල දී රාජ්‍යත්වය සංකේතවත් කරන්නාවූ තිරයක් මෙම ස්ථානයේ ප්‍රදර්ශනය කරනු ලැබේ.

Comments