වෙලේකඩේ - බදුල්ල

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ වෙළඳ සංකීර්ණයක් මිස බලකොටුවක් නොවේ. ඕලන්ද කොටුව ලෙසින් හඳුන්වන නමුත් ලන්දේසීන් විසින් ඉදිකරන ලද්දක්ද නොවේ. මුලින් මධ්‍යම පළාතට අයත්ව තිබූ ඌව ද්‍රෝණිය ක්‍රි.ව 1889 දී වෙනම පළාතක් ලෙස පළාතක් පත් කරන ලද අතර අලුත් ඌවේ ඉදිකරවන ලද පළමු ගොඩනැගිල්ල වූයේ මෙයයි.

කුඹුරක් ආසන්නයේ ඉදිකරවන ලද නිසා වෙලේකඩේ මාර්කට් නමින් ප්‍රසිද්ධියට පත්වී ඇත. මෙම ස්ථානය සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද යූටියුබ් වැඩසටහන නැරඹීම සඳහා මෙතනින් යන්න.

Comments