බදුල්ලේ නිල නිවස

බදුල්ලේ පැරණි තානායම පසුකර ඉදිරියට ගමන් කරන කල්හි, විසල් තුරු සෙවණැලි මැද මහේශාඛ්‍ය ලීලාවකින් වැජඹෙන මහා මැදුරක් හමුවේ.

එය වනාහී පළාතේ රජයේ නියෝජිතයාගේ නිල නිවසයි.
එකී මන්දිරයට අයත් උද්‍යානය සහ පිවිසුම් දොරටුව පසුගිය වසර දෙක තුළදී තව තවත් නවීකරණය කරවන ලදි.
Herbert White, Manual Of the provine of Uva,1893
ප.ලි
මෙම මන්දිරය වර්තමානයේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවස වශයෙන් භාවිත කරනු ලැබේ.



මෙම මන්දිරය සම්බන්ධයෙන් අප විසින් කරන ලද යූටියුබ් වැඩසටහන නැරඹීම සඳහා මෙතන ක්ලික් කරන්න.


Comments