වවුල් පාක් හෙවත් බදුල්ලේ උද්භිද උද්‍යානය

" පේරාදෙණිය සහ හක්ගල උද්භිද උද්‍යානයන්හී ශාඛාවක් ලෙසින් කළමනාකරණය කරනු ලබන පර්යේෂණාත්මක උද්භිද උද්‍යානයක් නගරයේ එක් පසෙක පිහිටුවා ඇත. මේ සටහන ලියන මොහොත වන විටත් එකී උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා සුදුසු තත්ත්වයකට පත්වී නොමැත. නමුත් ඉදිරි වසර කීපය තුළදී එය බදුල්ල නගරයට මහත් අලංකාරයක් එක් කරනු ඇත. "

Herbert White, Manual Of the provine of Uva,1893





Comments